Sponsored Ads
E Gossip
Wata Pita Gossip
කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු කට්ටියක් කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති වුණත් ඇය ඒක කෙලින්ම කොල්ලට කියන්නේ නෑ.ඇය ඇගේම අනන්‍ය වූ එක එක ක්‍රමවලින් මේක කොල්ලන්ට පෙන්වන්න ට්‍රයි කරනවා.අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ....
ඇය ඔබ කියනා සෑම දෙයකටම සිනා වෙයි
ඔයා කියන සමහරක් දේවල් වල මහා ලොකු comedy ගතියක් නැති වුණත් ඇය ඒවාට ඕනවට වඩා සිනහා වනවා නම් ඒ වගේ දිගින් දිගටම ඇය මෙහෙම හැසිරෙනවනම් ඔන්න පුතේ උඹට කෙල්ල line වෙලා තියෙන්නේ.
ඇය ඔබ කියනා සෑම දෙයකටම සිනා වෙයි
ඔයා කියන සමහරක් දේවල් වල මහා ලොකු comedy ගතියක් නැති වුණත් ඇය ඒවාට ඕනවට වඩා සිනහා වනවා නම් ඒ වගේ දිගින් දිගටම ඇය මෙහෙම හැසිරෙනවනම් ඔන්න පුතේ උඹට කෙල්ල line වෙලා තියෙන්නේ.
Read More
හඳුනා නොගත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්තූන් 3 ක් මාර්ගය අවහිර කිරීම නිසා අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට පෘථීවිය වෙත සිය විකාශය තාවකාලිකව අත්හිටුවීමට නාසා ආයතනයට සිදුව තිබෙනවා.
එම දර්ශන ඇතුළත් වීඩියෝ පටය අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර, නාසා ආයතනය එය හඳුන්වා ඇත්තේ ජීව විශේෂයක් හෝ සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් ලෙසයි.
එම දර්ශන ඇතුළත් වීඩියෝ පටය අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර, නාසා ආයතනය එය හඳුන්වා ඇත්තේ ජීව විශේෂයක් හෝ සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් ලෙසයි.
Read More
ඊයේ (29) සිය හැත්තෑවන උපන්දිනය සමරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමතක නොවන උපන්දින තෑග්ගක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
එනම් පසුගිය දස වසර පුරා ඇයට අහිමි ව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත ලබාදීමයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.
එනම් පසුගිය දස වසර පුරා ඇයට අහිමි ව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත ලබාදීමයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.
Read More
යතුරු පැදියකින් පැමිණ දහසය හැවිරිදි පාසල් සිසුවියගේ ළැම ප්‍රදේශය අත ගා පලා ගිය තැපැල් ලියුම් බෙදන්නකු බියගම පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (26 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් සිසුවිය පාසල නිමවී නිවෙස බලා හේනහත්ත පාර දිගේ පැමිණෙන විට දින දෙකක්‌ම මොහු යතුරු පැදියෙන් පැමිණ ඇයගේ ළැම ප්‍රදේශය අත ගා පලාගොස් තිබෙන බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවිය.
පාසල් සිසුවිය පාසල නිමවී නිවෙස බලා හේනහත්ත පාර දිගේ පැමිණෙන විට දින දෙකක්‌ම මොහු යතුරු පැදියෙන් පැමිණ ඇයගේ ළැම ප්‍රදේශය අත ගා පලාගොස් තිබෙන බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවිය.
Read More
මල මිලින වෙලා සුවඳ ගලා.. මගෙ ලොවම වෙලා.. ඇත තවමත් අංජලිකා... මේ ගීතයට කවුද ආදරය නොකරන්නේ. ඒ අය අතරේ විශේෂ පුංචි තාරකාවියක් අප අතර ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ උරුමක්‌කාරයා වන නලින් පෙරේරාගේ දුව ශ්වේතා. රටම ආදරය කරන නලින්ගේ දියණිය ශ්වේතා පසුගිය දිනක මීවිත වෙනුවෙන් මෙලෙස හඬ අවදිකළා.
නම - ශ්වේතා මේලි පෙරේරා
වයස - අවුරුදු 20
පාසල - සෙන් බ්‍රිජට් කොන්වන්ට්
ගම - හලාවත
පවුලේ තොරතුරු - මල්ලියි,තාත්තයි, අම්මයි, මමයි
මේ දවස්‌වල මොනවද කරන්නේ? උපාධිය ඉවර කරපු නිසා කාලෙකට පස්‌සේ විවේකයක් ලැබුණා.
Read More
මොනවද රුවන්ගිගේ අලුත් තොරතුරු? සුපුරුදු විදියට රංගන කටයුතුවල යෙදෙනවා. ‘මුතුවැස්ස’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්ව යනවා. අලුත් ටෙලි නාට්‍යයක රඟපානවා. තව නාට්‍යයකට ආරාධනා ලැබිලත් තියෙනවා. රුවන්ගි ලැබෙන හැම ආරාධනාවක්ම පිළිගන්නවාද? නැහැ... මම තෝරා ගැනීමක් කරනවා.
මොන වගේ පදනමක් මතද තෝරා ගන්නේ? එකම විදියේ චරිත දෙකක් ටෙලි නාට්‍ය දෙකක රඟපාන්නෙ නැහැ. චරිත දෙක තුළ සමානකම් තිබුණත් මොකක් හෝ වෙනසක් තිබිය යුතුයි. මුතුවැස්සේ අමාලිගෙ චරිතයත් ඒ විදියේ වෙනසක් තියෙන චරිතයක්.
Read More
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28) නාවික හමුදා වාදන කණ්ඩායමත් සමඟ ගීතයක් ගායනා කර තිබෙනවා. ජනාධිපති තුමා ත්‍රිකුණාමල සංචාරයක නිරත වීමේ අතරතුර ශ්‍රී ලංකා නාවුක හමුදා වාදන කණ්ඩායම මුණ ගැසී තිබෙනවා.
එම අවස්ථාවේදී ජනාධිපති නාවික හමුදා වාදන කණ්ඩායම සමඟ ගීතයක් ගායනා කිරීමට අමතක කර නැහැ. ජනාධිපති තුමා "මා බාල කලේ " ගීතය එම අවස්ථාවේ ගායනා කළා.
එම අවස්ථාව වීඩියෝ පටය පහතින් බලන්න.
Read More
''ඇත්තටම වැඩක් වුණේ නැහැ කියල තමයි කියන්න තියෙන්නේ. කලාකරුවන් පාර්ලිමේන්තුවට යන්නේ කලාවට විතරක් නෙවෙයි රටටත් සේවයක් කරන්නයි,
නමුත් කලාව නියෝජනය කරන කෙනෙක් පාර්ලිමේන්තුවට ගියාම අපිත් විශ්වාස කරනවා කලාව වෙනුවෙන් යම් දෙයක් ඉටු කරයි කියලා.
නමුත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මට නම් කියන්න තියෙන්නේ බහුතරයකගෙන් කලාව වෙනුවෙන් තියා රට වෙනුවෙන්වත් සේවයක් වුණේ නැහැ කියල තමයි. ඇත්තටම ඒ ගැන තියෙන්නේ ලොකු කනගාටුවක්.
Read More
මහියංගනය හක්දනාව තුනේ කණුව ප‍්‍රදේශයේ වෙල් යායක් අසළ තිබී පසුගියදා හමුවූ නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ පොලිසියට එම සිරුර කාගේදැයි හඳුනාගන්නට කිසිදු හෝඩුවාවක් නොතිබුණ අතර පසුව සිදු කළ දීර්ඝ විමර්ශන වලින් ඩිජිටල් කැමරාවක් ඔස්සේ ලැබුණ සාක්ෂි මත එම මළ සිරුර හිමි පුද්ගලයා සහ මිනීමරන ලද පුද්ගලයා සොයාගන්නට සමත්ව තිබෙනවා.
පසුගිය 4 වනදා වෙල්යාය අසළ හමුවූ නිරුවත් මළ සිරුර ළ`ග කුඩයක් ටීෂර්ටයක් පාවහන් හා කොටකලිසම් තිබී හමුවිය. මියගිය අය කවුදැයි යන්න ගම්වාසීන්ටද හඳුනාගන්නට බැරි විය.
Read More
තාරුකා දැන් සම්මානනීය නිළියක් නේද? ඔව්. මීට කලින් සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. ඒත් රයිගම් සම්මාන උළෙලෙන් තමයි මට සම්මානනීය වෙන්න ලැබුණේ.
නැඟී එන නිළිය ලෙස සම්මානනීය වීම ආඩම්බරයක්ද? ආඩම්බර වෙන්නේ නම් නැහැ. හැබැයි මුතු කැට සිහිනේ ටෙලි නිර්මාණයේ යශෝ කුමාරිහාමිගේ චරිතය වෙනුවෙන් මේ සම්මානය මට ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.
සම්මානයත් එක්ක ලොකු වගකීමක් තාරුකාට පැවරෙනවා නේද? අනිවාර්යයෙන්ම. රංගනය අගය කරලා සම්මානයක් දෙනවා කියන්නේ අපිට රංගනය තුළ ලොකු වගකීමක් පැවරෙනවා කියන එක. මොකද අපේ හැකියාවෙන් හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයන් අතරට යන්න මෙය හොඳ අවස්ථාවක්.
Read More
Naked and Afraid, ඩිස්කවරි නාලිකාව විසින් නිෂ්පාදනය කෙරෙන රූපවාහිනී රියැලිටි වැඩසටහනක්. 2013 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහනේ 4 වන අදියර මේ වන විට ක්‍රියාත්මක වනවා. මෙම වැඩසටහන සුවිශේෂී එකක් වන්නේ, එයටම ආවේණික වූ විශේෂ ආකෘතිය නිසා.
මෙම වැඩසටහනට ඕනෑම අයෙකුට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි අතර එහි දී ගැහැණු සහ පිරිමි වශයෙන් ඉදිරිපත් වන්නන් දෙදෙනෙකු තෝරාගනී.
Read More
වසරක් පාසා තෝරා පත්කරනු ලබන වසරේ රුවැති බොලිවුඩ් නිළිය මෙවරත් තේරී පත්වි ය. top10 for වෙබ් අඩවිය විසින් සෑම වසරක් පාසාම සිදුකරනු ලබන මෙහි පසුගිය වසරේ රුවැති බොලිවුඩ් නිළිය ලෙස නම් වුණේ කත්‍රිනා කයිෆ්ය.
එම වර්ෂයෙන් එම ලැයිස්තුවේ 10වැනි ස්ථානයේ රැඳී සිටි ආලියා බාත් මෙවර පළමු ස්ථානයට පත්වීම සුවිශේෂය. පසුගිය වසරේ පළමුවැනි ස්ථානයට පත් කත්‍රිනා කයිෆ් මෙවර 7වැනි ස්ථානයේ පසුවේ.
Read More
කාන්තාවන්ගේ ඩිම්බ මෙන්ම පිරිමින්ගේ ශුක්‍රාණු වල එකතුවකින් තොරව දරුවෙකු බිහිකිරීමක් ගැන ලොව කොතැනකින්වත් කවරෙකුවත් අසා නැතිව ඇති. ඊට හේතුව දරුවෙකු බිහි කිරීමට මේ දෙපාර්ශවයේම දායකත්වය අත්‍යවශ්‍යයම නිසාය.
අද කියන්න යන්නේ කාන්තා පිරිමි මේ දෙපාර්ශවයෙන් පිරිමි කොයි කාටත් වැදගත් වන පුවතක්. සාමාන්‍යයෙන් කාන්තාවකට සාපේක්ෂව පිරිමියෙකුට ජීවිත කාලය පුරාවට ශුක්‍රාණු පිට කිරීමේ හැකියාව තියෙන කතාව අලුත් දෙයක් නෙවෙයි නේ.
Read More
ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයනගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් සමලිංගික සේවනය ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
තරුණ කටුයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සෞඛ‍්‍යය හා යපපැවැත්ම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවකදී ඇය මේ බව හෙළිකළාය.
තරුණ කටුයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සෞඛ‍්‍යය හා යපපැවැත්ම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවකදී ඇය මේ බව හෙළිකළාය.
Read More
සනී දැන් ඉන්දියාවේ තරුවක් වී හමාරයි.මේ වසරේත්…එළැඹෙන වසරේත් ඇය දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම බාර අරන්.මුලින් මුලින් අයිටම් සොන්ග් කරන්න විතරක් ආපු සනී දැන් දැන් ලොකු ලොකු කැරැක්ටර්ස් කරන්න පටන් අරන්.
ඉන්දියාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි දැන් අධ්‍යක්ෂකවරුන් පවා සනීට පිස්සු වැටිලා.
ඉන්දියාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි දැන් අධ්‍යක්ෂකවරුන් පවා සනීට පිස්සු වැටිලා.
Read More
වෙලේ සුදා හෙරොයින් ජාවාරමින් රැස්කළ මුදල් විශුද්ධිකරණයට ලක්කරමින්, ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උදයන්ති කුලතුංග මහත්මියගේ සහෝදරියගේ නමින් බැංකුවල හා මූල්‍ය ආයතනවල තැන්පත්කර තිබූ මුදල් තහනම් කළේ කොළඹ මහාධිකරණයේ නියෝගයක් මත බව රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම්දී තිබේ.
වෙලේ සුදා පසුගිය කාලය තුළ ලංකාවට හෙරොයින් ටොන් එකකට අධික ප්‍රමාණයක් ගෙන්වා අලෙවි කරමින් සිදුකළ ජාවාරම පිළිබඳව සිදුකළ පරීක්ෂවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කරමින්, රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා පසුගියදා මේ බව දැනුම්දුන්නේය.
වෙලේ සුදා පසුගිය කාලය තුළ ලංකාවට හෙරොයින් ටොන් එකකට අධික ප්‍රමාණයක් ගෙන්වා අලෙවි කරමින් සිදුකළ ජාවාරම පිළිබඳව සිදුකළ පරීක්ෂවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කරමින්, රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා පසුගියදා මේ බව දැනුම්දුන්නේය.
Read More
"මා අල්ලස් ගත් බවටත්, රාජ්‍ය මුදල් වංචා කළ බවටත් චෝදනා ආවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිළිබඳ අල්ලස් චෝදනාවක් මට පාර්ලිමේන්තුවේදී පවා ආවා.
මගේ දෑත් පිරිසුදුයි. මා කිසිදිනක අල්ලස් හෝ දූෂණ වංචා කළේ නැහැ" යැයි හිටපු අමාත්‍ය, පා.ම පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසීය.
ඇය මේ බව පැවසුවේ කලවානේදී පැවති පාක්ෂිකයන්ගේ සුහද හමුවක් අමතමිනි.
මගේ දෑත් පිරිසුදුයි. මා කිසිදිනක අල්ලස් හෝ දූෂණ වංචා කළේ නැහැ" යැයි හිටපු අමාත්‍ය, පා.ම පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසීය.
ඇය මේ බව පැවසුවේ කලවානේදී පැවති පාක්ෂිකයන්ගේ සුහද හමුවක් අමතමිනි.
Read More
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ එක් කොටසක් ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමක් ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදලක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමක බැරකර ඇතැයි තොරතුරු හෙලි වෙයි.
කොළඹ වරාය නගරයේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතුවලින් කොටසක් සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් 'කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්' නම් වූ චීන සමාගම අ.ඩො 1,50 000 ක මුදලක් පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමකට බැරකර තිබුණු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අජිත් මාන්නප්පෙරුම හා නලීන් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් අනාවරණය කළහ.
කොළඹ වරාය නගරයේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතුවලින් කොටසක් සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් 'කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්' නම් වූ චීන සමාගම අ.ඩො 1,50 000 ක මුදලක් පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමකට බැරකර තිබුණු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අජිත් මාන්නප්පෙරුම හා නලීන් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් අනාවරණය කළහ.
Read More
ටෝනි බ්ලෙයාර් සහ ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයක.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම සංචාරය ලබන අගෝස්තු මස දී සිදුවීමට නියමිතව ඇති අතර ඒ සඳහා ටෝනි බ්ලෙයාර් මහතාගේ දයාබර බිරිඳ
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම සංචාරය ලබන අගෝස්තු මස දී සිදුවීමට නියමිතව ඇති අතර ඒ සඳහා ටෝනි බ්ලෙයාර් මහතාගේ දයාබර බිරිඳ
Read More
ලිංගික සංසර්ගයේදී විවිධ ඉරියව් අත්හදා බැලීම සිදු වනවා. තම හිතුමතේට කිසිදු අනුදැනුමකින් තොරව වැරදි ඉරියව් අනුගමනය කරමින් ලිංගික සංසර්ගයේ දීම විවිධ ගැටළු රාශියකට හේතුවක් වනවා.
මෙහි වැඩි බලපෑම ඇත්තේ පිරිමින්ටයි. පිරිමින්ගේ ලිංගේන්ද්‍රියට මේ වැරදි ඉරියව් නිසා හානි සිදු වනවා. එසේ හානි වීම නිසා ඔවුන් වඳ භාවයට වුවත් පත් වීමේ අවදානමක් ඇති බව සොයා ගෙන තිබෙනවා.
Read More
පසුගිය දින පැවති පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ලංකාවේ මෙන්ම පිටරටද ඒ වෙනුවෙන් වැඩසටහන් දියත් කරන ලදී.
සමහරු කෙටි චිත්‍රපටි නිපදුවා. සමහරු වේදිකා නාට්‍යය පවා නිර්මාණය කළා. තවත් සමහර ආයතන මුද්‍රිත මෙන්ම විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ පියවරුන් ගේ දිනය නිමිත්තෙන් වෙළඳ දැන්වීම් පළ කළා.
Read More
ඇය, දේශපාලනය නිසා බොහෝ බාධකවලට කොටු වූ මිනිසකු ළඟසිටින ගැහැණියකි. මෑත කාලයේ සජිත් පේ‍්‍රමදාස තරම් දේශපාලනයේ ගල් පහර කෑ, කස පහර කෑ තවත් කෙනෙක් නැති තරම්ය. ඒ සියල්ල මල් මෙන් දරන්නට ඇය ඔහුටශක්තියක් වූවාය. එබැවින් පාරමිතාවක් තරම් උතුම් පූජනීය පවුලක් හැටියට, සජිත්-ජලනි හමුව අර්ථ දක්වන්ට අපිදු පසුබට නොවෙමු. සොඳුරු, සුන්දර ඒහමුවීමේ පින්කාරිය ජලනි පේ‍්‍රමදාස මහත්මිය සමග අපි අද කතා කරමු.
ප‍්‍රශ්නය: ඔබ මුලින්ම සජිත් පේ‍්‍රමදාසව දැකපු දවස මතක ද?
පිළිතුර:ම්… මට පළමුවෙන්ම සජිත්ව හම්බ වුණේ සජිත්ගෙ තත්තගෙ බණ දවසෙ. 1997 අවුරුද්දෙ සුචරිතයෙදි. එතෙක් මට එයාව හමුවෙලාවත් තිබුණේ නෑ. මගේ මව එ.ජා.ප.දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. ඇය හේමානි කෙහෙල්පන්නල ජයවර්ධන. මම එදා මේධර්ම දේශනාවට යන්න නොවෙයි හිටියෙ.
Read More
පබෝධා සංදීපනීට අනවර්ථ නමක් පටබැඳිලා. ඒ නම තමයි ගින්දරී. උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී සිනමාපටයේ ගින්දරී ලෙස ගින්දර රැඟුමක නියැලෙන හින්දයි අපි පබෝධාට ගින්දරී කියලා කියන්නේ. ඉතින් මේ පබෝධාගේ හිස ගිනි ගත් වැඩක් වෙලා තමන්ගේ ගෙදර ඉන්න කොට. ඒ ගිනි ගැනීම කොච්චර දුරදිග ගියා ද කිව්වොත් තව පොඩ්ඩෙන් පබෝධාට හාර්ට් ඇටෑක් හැදෙනවා. වෙච්ච කතන්දරේ මේකයි.
ෂූටිං දවසක පබෝධා ටිකක් රෑ වෙලා ගෙදර ඇවිත්. ඇඟට තෙහෙට්ටු හින්දා පහුවෙනිදා එළිවෙනකම්ම ඇය නිදාගෙන. උදේ නැඟිටලා කොණ්ඩෙ හදන්න වම් අත ඉහළට ගනිද්දී දැක්කලු ඇඟිල්ලෙ මංගල මුදුව නැහැ කියලා. පබෝධට හොඳටම මතකයිලු රෑ ඇවිත් නිදා ගනිද්දි ඒක අතේ තිබුණා කියලා.
Read More
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක් වී හමාරයි. එයා වගේම ශනුද්‍රිගේ Dubsmash විඩියෝවත් මේ වන විට ප්‍රසිද්ද වෙලා.
ඒ තරමට ඒ වීඩියෝව ප්‍රසිද්ධියට පත්වුණේ ශනුද්‍රිගේ Dubsmash වීඩියෝවට ප්‍රතිචාර දක්වලා තවත් කොල්ලෝ තුන්දෙනෙක් වීඩියෝවක් අන්තර්ජාලයට පිට කිරීම හේතුවෙන්.
Read More
පසුගිය දිනක දෙරණ පිට පිට බාධක වැඩසටහන පැමිණි අනුෂා සහ චිලී දැක්කම පිස්සු හැදෙන නර්තනයක නියැලුණා. දන්නවානේ ඉතින් අනුෂා දමයන්ති කියන්නෙත් චිලී කියන්නෙත් නර්තනයට උපන් හපන් දෙන්නෙක් කියලා.
හැබැයි එදා වැඩසටහනට නම් ඇවිල්ලා දෙන්නම ඩාන්ස් කළේ තරගෙට වගේයි. කොහොම වුණත් එදා පිට පිට බාධක වැඩසටහන නම් ඒ නර්තනය නිසා නැගලා ගියා.
බලන්නකෝ කොහොමද මේ දෙන්නගේ වැඩ කියලා.
Read More
ඒත් ඉතින් ලෝචනා අපෙන් සමුගන්නේ ලස්සන රටක ලස්සන ජීවිතයක් අලුතින් ආරම්භ කරන්න. ඔව්. ඒක අලුත්ම ජීවිතයක්.මම ඒ ජීවිතයට හුරුවෙන්න ඕනෑ ඒත් ඉතින් හැමෝම දාලා යන්න වෙනවානේ. අනික මම තනියම ඉඳලා පුරුදු කෙනෙක් නමෛයි.
අම්මා, ආච්චි, අක්කා, නංගි, අපි හැමෝම හිටියේ එකට. නෑදෑයෝ, යාළුවෝ මම සමීපව ඇසුරු කළා. ෂූටිං ගියත් මම පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නමෛයි. හැමෝටම හිනාවෙලා කතා කරලා විහිළු කරලා තමයි ඉන්නේ. ඉතින් මේ හැමදේම දාලා අලුතින් වෙනස්ම රටක වෙනස් ජීවිතයකට හුරුවෙන්න ලේසි පහසු නැහැනේ.
ලෝචනාගේ අලුත් නිවහන ගැන කතා කළොත් මගේ අලුත් නිවහන මම දැකල තියෙන්නෙ ඡායාරූපවලින් සහ ස්කයිප් එකෙන් විතරයි. නෙදර්ලන්තයේ “හේග්” නගරයේ තමයි එය පිහිටලා තියෙන්නේ.
Read More
තැනේ හැටියට හැසිරෙන්න දන්නවා නම් ප්‍රශ්ණ අඩුයි, වාසනා නොලැබෙන ආදරයක් පසුපස හඹායනවා. නමුත් එයා හරිම අහිංසකයි. ආදරයට ආදරය
කරන්න කැමැති චරිතයක්. ඇයට කිසිම ආදරයක් නොකරන තරුණයකු වෙනුවෙන් ඇය හිතින් පුදුමාකාර විදිහට ආදරය කරනවා. සතිඅග ශනිදාවේ සහ ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය තුළින් අපිට මේ වාසනාව දකින්න ලැබෙනවා. ඒ නලින් මාපිටිය අධ්‍යක්‍ෂණය කරන ඉඩදෙන්න ටෙලිනාට්‍යය හරහායි. ඉඩදෙන්න හි වාසනාගේ සැබෑ ජීවිතයේ තතු මීවිතට මෙලෙස පැවසුවා.
පුංචි තිරයේ වාසනාගේ සැබෑ ජීවිතයේ තොරුතුරු ටිකක් කිව්වොත් ? මම නමින් ධනංජනී බණ්‌ඩාර. ගම දියතලාව. දැනට පදිංචිය කොට්‌ටාව. පාසල් ගියේ දියතලාව මිත්‍රානන්ද ජාතික පාසලට. අම්මයි, නංගියි, අයියා කෙනෙකුයි ඉන්නවා. ජනවාරි 15 වැනිදා තමයි මම උපන්නේ.
Read More
20 කඩාකප්පල් කිරීම සදහා මූලිකවම උවමනාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
අද (23) සහ හෙට (24) දිනයේදී පැවැත්වෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම පිළිබඳව විරෝධය පල කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
Read More
ආදරේට සින්දු කියපු බඹරා වගේ විසේකාරයා කවුද කියලා මතක් කර ගන්න එක අමාරු දෙයක් නමෛයි. ඒ එදා වගේම අදත් ඔහුගේ හඬට, පෙනුමට කවුරුත් ආදරේ කරන නිසා. ඔහු තමයි සංගීත් විජේසූරිය. සංගීත් එක්කම කරළියට ඇවිත් ඉන්න සංගීත්ගේ පුතා කෞෂාන් විජේසූරියටත් ලැබෙන්නේ සංගීත්ට ලැබෙන ප්‍රතිචාරයට නොදවෛනි ප්‍රතිචාරයක්. ඒ නිසාම අපිත් මේ තාත්තටයි පුතාටයි ඉඩක් දෙන්න හිතුවා
කතා කරන්නවත් වෙලාවක් නැති තරමට මේ දවස්වල කරන වැඩ මොනවාද?
මෙහෙමනේ. පහුගිය දවස්වල ලොකුවට කතාවක් පැතිරුණා ‘වායෝ’ නැහැ කියලා. ඒ කතාව පැතිරෙනකල්ම අපි හරි නිදහසේ හෙමින් වැඩ කරගෙන හිටියේ. ‘වායෝ’ නෑ කියලා කියන්න පටන්ගත්තට පස්සේ හිතුණා ‘වායෝ’ නැතිවෙලා නැහැ කියලා පෙන්නන්නත් එක්ක ටිකක් වැඩිපුර වැඩ කරන්න ඕන කියලා. එහෙම හිතලා වැඩ කරන්න ගත්තම වැඩ වැඩියි.
Read More
නිරූපිකාවක් ලෙස කටයුතු කරන බුද්ධි ජයවර්ධන මෙවර ‘රිවිර’ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවා. ඒ නිසාම ඇගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
කොහොමද තරගයට අයැදුම් කළේ?
මම අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. ඒ තරගෙන් දෙවැනි ස්ථානය ලැබුණ නිසා ‘රිවිර’ පුවත්පතෙන් සංවිධානය කරපු හබරකඩ අවුරුදු කුමාරි තරගෙට සහභාගි වෙන්න හිතුවා.
තරගයෙන් ජයග්‍රහණය කරයි කියලා හිතුවද?
අවුරුදු කුමාරි වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් තුන්දෙනා අතරට එයි කියලා විශ්වාසයක් තිබුණා. අවුරුදු කුමාරියෝ 30ක් විතර එදා හිටියා. ගොඩක් ලස්සන අය හිටියා.
Read More
''ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කූටියට පිය මං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ලඳුනේ
බුදුන් දැක නිවන් දැක
දෙවිරට යන පාර අහන
ඔබ ද පටාචාරාවකි ඔබ ද
කිසාගොතමියෙකි…….''
අමරසිරි පීරිස්ගේ ලයාන්විත හඩ තූළින් ගැයෙන මේ ගීතය සවන්පත්වල වැකී ගිය කල නිතැතින්ම අප සිහියට නැගෙනුයේ ගණිකාව නමින් සමාජය තුළින් පැලැස්තර ගැසූ තවත් කාන්තාවක් දෙසයට.
ළැම පෙදෙස ලොවට පෙන්වා දහසක් වේදනා සිත තුළ රුවා ගනිමින් පුර්ෂයකූ සමඟ ඇය යහනට වදින්නේ ආදරයෙන් තොර රාගයේ පහස විඳීමයට. ගණිකාවකගේ අභන්තරයට කිඳා බසිමින් සැබෑ යථාර්ථය විමර්ෂණය කිරීමට උත්සුක වන්නේ අතළොස්සක් පමණි. එතරම්ම සංස්කෘතිය පිළිබඳව මහලොකුවට උජාරු අනමින් හිස උදුම්මා ගෙන සිටින අප වැනි රටක පිරිස්ට ගණිකාවන් වහකදූරු මෙනි .
Read More
හිරිපොද වැස්ස මචං සිනමා නිර්මාණ තුළ ප්‍රේක්ෂක ආදරය ලැබූ තරුණ රංගන ශිල්පියා ඔහු නමින් පුබුදු චතුරංග.ලාංකීය තරුණ සිනමා ශිල්පීන් අතර ද`ගකාර වගේම අව්‍යාජ චරිතයක්. මේ දිනවල කාගේත් කතාබහට ලක්වන සිනමාවේ අලූත්ම ප්‍රවේගය වුණ ප්‍රවේගය චිත්‍රපටයේ තිර රචනා ශිල්පියා සමගයි අද මියුලැසි කතාබහ.
ඉතිං පුබුදු කොහොමද ජීවිතේ ?
ජීවිතේ මල්. මේ දවස්වල චිත්‍රපට කීපයකට වගේම අලූත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. එකේ නම ජයසිරිට පිස්සු. ඒ වගේම සරත් කොතලාවලගේ නරි බුරති වේදිකා නාට්‍යයේ ලෝක සංචාරය පහුගිය දවස්වල සාර්ථකව නිම කළා.
මේ දවස්වල පුබුදු ගැන කතා කරන්නේ ප්‍රවේගයත් එක්ක නේද ? ප්‍රවේගයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ?
Read More
යක්‍ෂ බලවේගයන් විවිධාකාර විදියට හඳුන ගන්න පුළුවන්... කවුරුහරි මියගියාම ඒ කෙනා තමන්ගෙ ගෙදරට, දේපළ වස්තුන්ට, නෑ හිත මිතුරන්ට තියෙන ආදරේට ඒ අයට එක එක විදියෙ බලපෑම් කරනවා... ඒ වගේම ඒ දේවල්වලට ආශාවෙන් මියයන අයම තමයි වැඩිපුරම යක්‍ෂ පේ‍්‍රත භූත වගේ පහත් ආත්මවල ඉපදෙන්නෙත්....
ඉතින් මේ අය කරන විප‍්‍රකාර දේවල් එක්ක තමයි මේ කතාවන් හැමදේම බැකේෂන්නෙ. සමහර වෙලාවට මේ යක්‍ෂ පේ‍්‍රත ආත්ම ජීවත් වෙලා ඉන්න අයට ආවේශ වුණොත් ජීවත් වෙලා ඉන්න අයට සාස්තර කියනවා වගේ දේවල්වලදි උපකාර කරන අවස්ථා දකින්න ලැබෙනවා.
ඒ මළගියවුන්ගෙ බලවත්කම යහපත් පැත්තට හරවගෙන. මේ විදියට මළගිය ඇත්තො ජීවත් වෙලා ඉන්න අයට යහපතක් කරනවා වගේ සමහර වෙලාවල් වලදී තේරුණත්, වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ඔවුන්ගෙන් වෙන කරදර, හිරිහැර විතරයි....
Read More
අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම හේතුවෙන් ඔහුට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මීට වසරකට පමණ පෙර දඩ මුදලක් නියම විය.
දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුරේ වැඩ පළෙහි නිරතවීමට සිදු විය.
බන්ධනාගාර අධිකාරියෙන් මෙම පුද්ගලයා එළිමහන් සිර කඳවුරෙන් පාලනය කැරෙන ආපන ශාලාවේ වැඩහි යෙදවීමට තීරණය කළේය.
වසරකට ආසන්න කාලයක් ඔහු ආපනශාලාවේ වැඩ පළ කරමින් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කළේය.
Read More
මහා පරිමාන හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ගල්කිස්ස ප්‍රදේශයේ නිළියකට ද මුදල් දී ඇති බවට මේවන විට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
ඇය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක රංගනයක් කළ අයෙක් බවද පැවසේ.
විජේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව ( 770592380 V) හා මානගොඩ කංකානම්ගේ සමන් ප්‍රදීප් (770596530 V) යන නම්වලින් පෙනී සිටිමින් වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බව වාර්තා වේ.
Read More
කොලොම්බියාව හා වෙනිසියුලාව අතර මීට දින කිහිපයකට පෙර පැවති පාපන්දු තරගයෙන් වෙනිසියුලාව ජයග‍්‍රහණය කළහොත්, තරග ප‍්‍රතිඵල දැනුම් දෙන අවස්ථාවේදී තමා නිරුවත් වන බව වෙනිසියුලානු රූපවාහිනී නිවේදිකාවක් පවසා සිටියා ය.
කෙසේ හෝ වෙනිසියුලාව එම පාපන්දු තරගයෙන් ගෝල 1-0 ලෙස කොලොම්බියාව පරදවා ජයග‍්‍රහණය අත් කරගැනීමට සමත් වූ නිසා එම නිවේදිකාවට තම පොරොන්දුව ඉටු කිරීමට සිදුවුණා.
Read More
දේශපාලනයට පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පළ වුවද කිසිදාක දේශපාලනයට පිවිසීමට තමන්ගේ අදහසක් නැතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළව ඇති කාර්ය බහුලත්වය නිසාම තමන්ට සිය පවුල සමග ගෙදර ජීවත්වීමට කාලයක් නොමැති වාතාවරණයකදී දේශපාලනයේ යෙදීමට තමන්ට කිසි ලෙසකින් ඉඩක් නැති බවත් තමන් දේශපාලනයට පැමිණෙනු ඇතැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් කුමාර් සංගක්කාර මහතා පැවැසීය.
Read More
පහත දැක්වෙන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ දී ඡායාරූප ශිල්පියකු සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකි.
“සෙල්ෆි”, නැතිනම් තමා විසින්ම ලබාගන්නා තමාගේ ඡායාරූප වර්තමානයේ සමාජ ජාලාවලට එක්කරන අතිශය ජනප්‍රිය ඡායාරූපකරණයකි. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගැනීමේ දී ඡායාරූප ශිල්පියා එම ඡායාරූපයට එක් නොවන මුත් සෙල්ෆි ඡායාරූපකරණයේ දී ඡායාරූප ශිල්පියා පමණක් හෝ තවත් පිරිසක් සමග එක්ව ඡායාරූප ගැනීම සිදු වේ. සෙල්ෆි ඡායාරූප ගැනීම සිදුකෙරෙන්නේ ඩිජිටල් කැමරාවකින් හෝ කැමරා සහිත ජංගම දුරකථනයකිනි.
“සෙල්ෆි”, නැතිනම් තමා විසින්ම ලබාගන්නා තමාගේ ඡායාරූප වර්තමානයේ සමාජ ජාලාවලට එක්කරන අතිශය ජනප්‍රිය ඡායාරූපකරණයකි. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගැනීමේ දී ඡායාරූප ශිල්පියා එම ඡායාරූපයට එක් නොවන මුත් සෙල්ෆි ඡායාරූපකරණයේ දී ඡායාරූප ශිල්පියා පමණක් හෝ තවත් පිරිසක් සමග එක්ව ඡායාරූප ගැනීම සිදු වේ. සෙල්ෆි ඡායාරූප ගැනීම සිදුකෙරෙන්නේ ඩිජිටල් කැමරාවකින් හෝ කැමරා සහිත ජංගම දුරකථනයකිනි.
Read More
සතුන් වත්තේ දිවුල් ගහ යට වඳුරු කූඩු පේළියේ සිටි තාපස බැබුන් යුවළ නරඹන්නන් කාගේත් සිත්ගත් සත්ව පවුලකි.
2010 වසරේ එක්තරා කාලයක තාපස බැබුන් ගැහැනු සතා පළමු ප්‍රසූතියට සූදානමින් සිටියාය. මේ අතර එක් දිනෙක හදිසියේම සත්ව රෝහල වෙත දුවගෙන පැමිණි නරඹන්නෙකු කියා සිටියේ තාපස බැබුන් පැටවෙකු දමා එම පැටියා එහෙට මෙහෙට විසිකරමින් සිටින බවයි. වහා එම ස්ථානයට ගිය මා හටද දක්නට ලැබුණේ එය සත්‍යයක් බවය. විටෙක පැටවා ජල ටැංකිය තුළට දමා නැවත ගොඩට ගන්නා බැබුන් මව තවත් විටෙක පැටවා බිමට අත හරියි. තවත් විටෙක බෝලයක් මෙන් බිම දිගේ පෙරළා දමයි.
කිරි දෙන බවක්ද නොපෙනුණි. පැටවාගෙ ජීවිතයට දැඩි අනතුරක් ඇති බව ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඒ අනුව පැටවා මවගෙන් වෙන් කොට වෙනම කිරි සාදා පෙවීම පැටවා ආරක්ෂා කිරීමට තිබුණු එකම විකල්පය විය.
Read More
මල්ශාගේ කොට ගවුම ගැන ඇත්ත කතාව මෙන්න
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමේදී සැරසී සිටි ඇඳුම අසභ්‍ය බවට චෝදනා කරමින් නිර්මාණය වුන ෆේස්බුක් නිර්මාණය පසුගිය දින කිහිපය තුල අන්තර්ජාලය තුල සංසරණය විය.
මිනිසුන් නොමග යවන සුළුවූ එම නිර්මාණය පිලිබඳ අදහස් දක්වමින් මල්ෂා විසින් සිය නිල ෆෙස්බුක් පිටුව වෙත එදින තමා සැරසී සිටි ඇඳුමේ ඡායාරූපය දෙකක් එක්කොට තිබුණි.එම ඡායාරූප සමග ඇය සර් ජෝන් ලුබ්බොක් ගේ "අපි දකින්නේ අපිට උවමනා දෙයයි" යන කියමනක් ද සිහි කැඳවා තිබුණි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමේදී සැරසී සිටි ඇඳුම අසභ්‍ය බවට චෝදනා කරමින් නිර්මාණය වුන ෆේස්බුක් නිර්මාණය පසුගිය දින කිහිපය තුල අන්තර්ජාලය තුල සංසරණය විය.
මිනිසුන් නොමග යවන සුළුවූ එම නිර්මාණය පිලිබඳ අදහස් දක්වමින් මල්ෂා විසින් සිය නිල ෆෙස්බුක් පිටුව වෙත එදින තමා සැරසී සිටි ඇඳුමේ ඡායාරූපය දෙකක් එක්කොට තිබුණි.එම ඡායාරූප සමග ඇය සර් ජෝන් ලුබ්බොක් ගේ "අපි දකින්නේ අපිට උවමනා දෙයයි" යන කියමනක් ද සිහි කැඳවා තිබුණි.
Read More
පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් සිදු කළ වංචා දූෂණ නිමක් නැති බව රන්ජන් රාමනායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාජපක්ෂ පුතුන් ලැම්බෝගිනි පාවිච්චිකළ අාකාරය තමන් හොදින් දන්නා බවත් ඔහු පැවසුවේය.
හවුස් ඔෆ් ෆැෂන් එක අසල ෂෝරූම් එකක අැති ලැම්බෝගිනි 3 රාජපක්ෂ පුතුන්ගේ බවත් මේ එකකටවත් බදු ගෙවා නැති බවත් පැවසුවේය.එක් වාහනයකට කෝටි හයක් බැගින් බදු ගෙවිය යුතු වූවත් ඒ එකකටවත් බදු ගෙවා නොමැති බවත් කීවේය.
හවුස් ඔෆ් ෆැෂන් එක අසල ෂෝරූම් එකක අැති ලැම්බෝගිනි 3 රාජපක්ෂ පුතුන්ගේ බවත් මේ එකකටවත් බදු ගෙවා නැති බවත් පැවසුවේය.එක් වාහනයකට කෝටි හයක් බැගින් බදු ගෙවිය යුතු වූවත් ඒ එකකටවත් බදු ගෙවා නොමැති බවත් කීවේය.
Read More
පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියකට බලහත්කාරකම් කිරීමට තැත්කළ බස් රියදුරෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් පිලිබද තොරතුරු අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මෙම සිසුවියට රියදුරා විසින් අතවර කරන්න ගොස් ඇත්තේ අතුරු මාර්ගයකදී වන අතර ඔහු පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි.
Read More
ජංගම දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් කනස්සල්ලට පත් වූ තරුණයෙකු සියදිවි හානිකරගැනීමේ පුවතක් මාතර - අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයෙන් අද (17) වාර්තාවුණා.
පොලීසිය සඳහන් කළේ සිය නිවස තුළදී තරුණයා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 18 හැවිරිදි වඩු කර්මාන්තයේ නිරත තරුණයෙක්.
Read More
තමාට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලය හරහා එල්ල කරන අපහාසාත්මක ප්‍රහාර පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නිල් බලකාය බවට තමා විසින් කළ ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි.
ඔවුන්ගේ අනුදැනුම යටතේ පවත්වාගෙන යන 'ෆේස්බුක් මඩ බලකායේ' ප්‍රධානම අරමුණ නැගී එන දේශපාලනඥයන්ගේ ගමන අඩාල කිරීම බව ඒ මහතා පවසා සිටියේ ය.
Read More