පාසල් සිසුවිය පාසල නිමවී නිවෙස බලා හේනහත්ත පාර දිගේ පැමිණෙන විට දින දෙකක්‌ම මොහු යතුරු පැදියෙන් පැමිණ ඇයගේ ළැම ප්‍රදේශය අත ගා පලාගොස් තිබෙන බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවිය.
යබරලුව ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්‌දරු පියකු වන මෙම ලියුම් බෙදන්නා මහර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 07 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.