ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක් වී හමාරයි. එයා වගේම ශනුද්‍රිගේ Dubsmash විඩියෝවත් මේ  වන විට ප්‍රසිද්ද වෙලා.

ඒ තරමට ඒ වීඩියෝව ප්‍රසිද්ධියට පත්වුණේ ශනුද්‍රිගේ Dubsmash වීඩියෝවට ප්‍රතිචාර දක්වලා තවත් කොල්ලෝ තුන්දෙනෙක් වීඩියෝවක් අන්තර්ජාලයට පිට කිරීම හේතුවෙන්.


කොහොම වුණත් ශනුද්‍රි මෙන්න ඒ අස්සේ තවත්  Dubsmash වීඩියෝවක් අන්තර්ජාලයට ඇයගේ ෆේස්බුක් පිටුව හරහා ‍ පිටකරලා. දැන්  බලමු මේ වීඩියෝවට කවුද අභියෝගයක් එල්ල කරන අපේ කොල්ලෝ කියලා.

ශනුද්‍රිගේ නවතම Dubsmash  වීඩියෝව පහතින් නරඹන්න.

ශනුද්‍රි පළමුවෙන් පළ කළ වීඩියෝව සහ එයට ප්‍රතිචාර වශයෙන් යොමුකළ  Dubsmash වීඩියෝව පහතින්

Sponsored Ads
Related Posts.