ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් අපූරු වීඩියෝවක් සිය ෆේස්බුක් පිටුවට මුදාහැර තිබේ.

ඒ ඇය ව්‍යායාම කරන ආකාරය දැක්වෙන වීඩියෝවකි. මේ වීඩියෝවට මේවන විට 50,550 දෙනෙකු සිය මනාපය පලකර ඇති අතර එය නරඹා ඇති පිරිස 426,896 කි.



එසේම ෆේස්බුක් පිටුවල බෙදාහැර (Share) ඇති ගණන 1,778 කි.

අදාල වීඩියෝව පහත දැක්වේ.

Sponsored Ads
Related Posts.