පහුගිය දවසක ශනුද්‍රි හදපු dubsmash වීඩියෝ එකක් බයිට් එකට අරන් කොල්ලෝ තුන්දෙනෙක් එකතු වෙලා හදපු අපූරු dubsmash එක ඔයාලත් බලන්න ඇති.

ඉතින් ඊයේ තිබුණ social media day awards එකේ දී මේ දෙන්නා එකට හම්බෙලා තියෙනවා. ඒකෙදි දෙන්නම එකතු වෙලා වීඩියෝ එකක් කරලා තියනවා.



ඒ වීඩියොව පහතින් නරඹන්න.


Sponsored Ads
Related Posts.