පසුගිය දිනක  දෙරණ පිට පිට බාධක වැඩසටහන පැමිණි අනුෂා  සහ චිලී දැක්කම පිස්සු හැදෙන  නර්තනයක නියැලුණා. දන්නවානේ ඉතින් අනුෂා දමයන්ති කියන්නෙත් චිලී කියන්නෙත් නර්තනයට උපන් හපන්  දෙන්නෙක් කියලා.

හැබැයි එදා වැඩසටහනට නම් ඇවිල්ලා දෙන්නම ඩාන්ස් කළේ තරගෙට වගේයි. කොහොම වුණත් එදා පිට පිට බාධක වැඩසටහන නම් ඒ නර්තනය නිසා නැගලා ගියා.

බලන්නකෝ කොහොමද මේ දෙන්නගේ වැඩ කියලා.



Sponsored Ads
Related Posts.