සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර තිබෙනවා. එළඹෙන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේදී ඔහු මෙසේ සමුගැනීමට නියමිතයි.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර පිටියේදී දැකගත හැකි වනුයේ තවත් ටෙස්ට් තරඟ 3කදී පමණයි




Sponsored Ads
Related Posts.