ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28) නාවික හමුදා වාදන කණ්ඩායමත් සමඟ ගීතයක් ගායනා කර තිබෙනවා. ජනාධිපති තුමා ත්‍රිකුණාමල සංචාරයක නිරත වීමේ අතරතුර ශ්‍රී ලංකා නාවුක හමුදා වාදන කණ්ඩායම මුණ ගැසී තිබෙනවා.
එම අවස්ථාවේදී ජනාධිපති නාවික හමුදා වාදන කණ්ඩායම සමඟ ගීතයක් ගායනා කිරීමට අමතක කර නැහැ. ජනාධිපති තුමා "මා බාල කලේ " ගීතය එම අවස්ථාවේ ගායනා කළා.
එම අවස්ථාව වීඩියෝ පටය පහතින් බලන්න.