Dec13

සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී, “යෝෂිත නිසා නේද යසාරා හරි ජනප්‍රිය වුණේ ?” යැයි යසාරා අබේනායක මහත්මියගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඇය සඳහන්කර ඇත්තේ,

“මොකද හිටපු ජනාධිපතිගේ පුතාලට වෙනත් තරුණියන් පවා ඉඳලා තියෙනවානේ... ඇයි මට විතරක්‌ මේ ප්‍රශ්න....” යනුවෙනි.



යසාරා, කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියව සටියාය.

ඔවුන්ගේ පෙම් පටලැවිල්ල අවසන්වූයේ 2013 වසරේ දෙසැම්බර් මාසයේදී බවත්, තමාගේ සැමියා වන ෆසීල් මරිජා සමඟ පෙම් සම්බන්ධය පටන් ගැනීමට පෙර මුලින්ම ඒ ගැන කිව්වේ යෝෂිතට බවත්, යසාරා පවසා තිබේ.

යසාරා - ෆසීල් විවාහය අප්‍රේල්
පසුගියදා විවාහ ගිවිසගත් යසාරා හා රගර් ක්‍රීඩක ෆසිල් මරිජාගේ විවාහ උත්සවය ලබන වසරේ අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

කවුද යසාරා
* සම්පූර්ණ නම - යසාරා අබේනායක
* උපන් දිනය - පෙබරවාරි 25

පවුලේ විස්‌තර
* තාත්තා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌,
* අම්මා වෛද්‍යවරියක්‌,
* මල්ලි ගුවන් නියමුවෙක්‌
* සීයා - සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා





Sponsored Ads
Related Posts.