Oct31
ප‍්‍රකට සරාගී බොලිවුඞ් නිළි සනී ලියොන් ලබන දෙසැම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා.

ඇය ලංකාවේ ප‍්‍රසංගයක් පවත්වන්නට අපේක්ෂා කරන අතර ඇයව ලංකාවට ගෙන්වන්නේ බැලීස් කැසිනෝ නම් ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලය විසිනි.



කොළඹ ඞී ආර් විජේවර්ධන මාවතේ පිහිටි එම කැසිනෝ අවන් හලේදී ලබන දෙසැම්බර් 20 වනදා ඇය ප‍්‍රසංගය පවත්වන්නට නියමිතය.

එම සංචාරය සඳහන් දැන්වීමක් පහතින් පළවේ.














Sponsored Ads
Related Posts.