බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම සංචාරය ලබන අගෝස්තු මස දී සිදුවීමට නියමිතව ඇති අතර ඒ සඳහා ටෝනි බ්ලෙයාර් මහතාගේ දයාබර බිරිඳ
එසේම මේ වසර අවසානයේ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිතය.