Mar07

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇමති කුමාර වෙල්ගමගේ පුත් වන සෙනල් වෙල්ගම සම්බන්ධ කොටගෙන පසුගිය දිනවල මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ කාලය තුළ ද විවිධ අදහස් පලකර තිබුණි.

කෙසේ නමුත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ ද විවිධ අවස්ථාවල දී සෙනාල් වෙල්ගම සමග සමීපයේ හිදිමින් ගත් ඡායාරූප දක්නට ලැබේ.

දැනට දින දෙකකට පෙර ද සෙනල් සමග සිටින ඡායාරූපයක් ඇගේ ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබේ.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින් නරඹන්න.





Sponsored Ads