අමෙරිකාවේ සිසුන් හා සිසුවියන් තම උපාධිය සම්පූර්ණ නොකර විද්‍යාලවලින් ඉවත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් ඒ පිලිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳවන මිචෙල් ඔබාමා හා ප‍්‍රවීණ රැප් ගායක Jay Pharoah එක්වී ගීතයක් නිර්මානය කර තිබෙනවා.
අදාළ ගීතය පහතින් නරඹන්න.
අපක්ෂපාතී ගොසිප් නිවුස් වාර්තාකරණය
