මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එම සිසුවියගේ මව මහනුවර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබෙනවා.
සිය දියණිය ඊයේ (15) විභාගයට පෙනී සිට නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇතැයි තමන්ට දැනට ගන්නට ලැබුණු බවද මව ප‍්‍රකාශ කර තිබෙනවා. එ් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.
අපක්ෂපාතී ගොසිප් නිවුස් වාර්තාකරණය
