තාජුදීන් ඝතනය ඇතුළු චෝදනා කිහිපයක් සම්භන්දයෙන් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝශිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනා ලබන 19 දිනෙන් පසු අත්අඩංගුවට ගැනීමට සුදානම් බව අනාවරණය වෙයි.
ඔවුන් සඳහා ඝාතන චෝදනා සහ මුල්‍ය අපරාධ චෝදනා මත නඩු පැවරිමට සුදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.