Jan04

Prasad Chinthaka

Read More
Dec17

හොලිවුඩ් හි සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩිෂන් පසුගියදා දෙවැනිවරටත් මව් පදවිය ලැබුවා.

කිම් කාර්ඩිෂන් විසින් පශ්චාත් ප්‍රසව මානසික ආතතිය සුවකර ගැනීම සඳහා දරු ප්‍රසූතියේ වැදෑමහ යොදාගෙන සාදන ලද පෙති විශේෂයක් භවිතා කළ බව ඇය විසින් ඇගේ ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබේ.

Read More
Dec16

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එම සිසුවියගේ මව මහනුවර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබෙනවා.

සිය දියණිය ඊයේ (15) විභාගයට පෙනී සිට නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

Read More
Dec16
නාමල් රාජපක්ෂ අධෝමුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරය ඇති කතා පවසන්නේ තාත්තා ජනපති කාලයේ ඔහු මන්ත්‍රීවරයෙකු වූ නිසා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

Read More
Dec16

සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ඔහු විසින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

Read More
Dec16

තාජුදීන් ඝතනය ඇතුළු චෝදනා කිහිපයක් සම්භන්දයෙන් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝශිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනා ලබන 19 දිනෙන් පසු අත්අඩංගුවට ගැනීමට සුදානම් බව අනාවරණය වෙයි.

Read More
Dec15

සුප‍්‍රකට සාරාගී බොලිවුඞ් නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් දරු උපතක් සැලසුම් කර තිබෙන බවත් ඔවුන් ළ`ගදීම ඒ කාර්යයට යොමුවන බවත් සනී පුවත්පතකට සැපයූ සම්මුඛ සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර ඇත.

සනීගේ සැමියා සනීගේ කළමනාකරු ලෙස රාජකාරියේ යෙදෙන අතර ඇය හා ඔහු බොලිවුඞ් සිනමා නිර්මාණය,නිරූපණය ඇතුළු සියලූ කටයුතු වලදී එකට සිටී.

Read More
Dec15

රත්නපුර කහවත්ත කොටකෙතන හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ කාන්තා ඝාතන රැුල්ලට අදාළ විවිධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වූවත් ඒ බොහෝ අය සැබෑ අපරාධකරුවන් යයි ඔප්පු කරන්නට පොලිසියට නොහැකි විය.

අපරාධ කරුවන් යයි සැකපිට අල්ලන ලද දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ හා එම හවුල් කරුවන්ගේ ඞීඑන්ඒ වාර්තාද නොගැලපිණි. කොටකෙතන  ඕපාතවත්තේ තේවත්තකදී 49 හැවිරිදි නාදන් බාබු නමැති දෙදරු මවක් පසුගිය නොවැම්බර් මස අවසන් වරට අභිරහස් අන්දමින් ඝාතනය කර තිබුණ පසු පොලිසිය සිදු කළ විමර්ශන වලින් පසුව ඝාතකයා අපරාධ පරීක්ෂණ

Read More
Dec15

අම‍ෙරිකාවේ සිසුන් හා සිසුවියන් තම උපාධිය සම්පූර්ණ නොකර විද්‍යාලවලින් ඉවත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් ඒ පිලිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳවන මිචෙල් ඔබාමා හා ප‍්‍රවීණ රැප් ගායක Jay Pharoah එක්වී ගීතයක් නිර්මානය කර තිබෙනවා.

Read More
Dec15

එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්‌ද විය. හරියට අද වගේමය.

එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්‌කරුවකුව සිටියේ ය.

Read More